සෙල්ලිපිය #540
540 [3] ගහපති-ශතක-තිශ-පුතන තිණි-බතිකන ලෙණෙ උපශක ..........
ගෘහපති සාතක තිස්සගේ පුතුන් වන සහෝදරයින් තිදෙනාගේ ලෙණ-උපාසක .........
9.
දක්නට නොමැති කොටසෙහි බොහෝවිට සහෝදරයින් තිදෙනාගේ නම් දක්වා තිබෙන්නට ඇත.