සෙල්ලිපිය #537

වෙහෙරගල්කන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

537 [2] බත-ශිවරකිතශ ල‌ෙණ‌ෙ 

ප්‍රධානි සිවරක්ඛිතගේ ල‌ෙණ‌. 

6.

ස අක්ෂරයට පසුව ඇති හ ලෙස පෙනෙන අක්ෂරය අතිරේක එකකි.