සෙල්ලිපිය #535
535 [7] (1) ගමික-වශ-පුතනු ගමික තිශ පුශ ගමික-අබහ
(2) ශිරිගුත-තෙරහ
ගම් ප්‍රධානි වම්සගේ පුතුන් වන [නම් වශයෙන්], ගම් ප්‍රධානි තිස්ස, ඵුස්ස සහ ගම් ප්‍රධානි අභය සහ සිරිගුත්ත තේරුණ්ගේ [ලෙණ].
4.
න හා සම්බන්ධව ඇති "උ" ශබ්දය සඳහා වන ඉරි කැබැල්ල ඇතැම්විට වැරදීමක් ලෙස සලකා නොසලකාහැර ඇත. පුතන ලෙස කියවීම පුත යන්නෙහි බහු වචනය ලෙස පිළිගත යුතුය.
5.
අබහ යන්නට පෙර ගමික යන්න නැවත දක්වා තිබීමෙන් එය නිසැකව ම පුශ සඳහා සුදුසු නොවෙයි.