සෙල්ලිපිය #532

විහාරෙගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

532 [4] පරුමක-කණදත-පුතන ල‌ෙණ‌ෙ  

ප්‍රමුඛ කණදත්තගේ පුතුන්ගේ ල‌ෙණ‌.