සෙල්ලිපිය #530

විහාරෙගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

530 [2] කණියුත-ගමික-අබය-පුත ගමික-ශුමනශ ල‌ෙණ‌ෙ මහශුදශනෙ ශගශ දිනෙ 

කණියුතහි (ගම) ගම් ප්‍රධානි අභයගේ පුත් වන ගම් ප්‍රධානි සුමනගේ මහා සුදස්සන නම් ල‌ෙණ‌ සංඝයාට දෙන ලදී.