සෙල්ලිපිය #529

විහාරෙගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

529 [1] අශ-ශිරිගුතහ පරුමක-ශුමහ වෙලුහ තිශහ ල‌ෙණ‌ෙ ශගශ 

ආයුෂ්මන්ත සිරිගුත්තගේ, ප්‍රමුඛ සුම්මගේ, වෙලුගේ සහ තිස්සගේ ල‌ෙණ‌ සංඝයාට [දෙන ලදී].  

4.

ඇතැම්විට පරුමක යන වචනය වෙලු හා තිශ මෙන්ම ශුම සදහාද යොදන්නට ඇත