සෙල්ලිපිය #528

කිරිපොකුණ-හෙල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

528 [6] පරුමක ශුමනශ ල‌ෙණ‌ෙ ශගශ 

ප්‍රමුඛ සුමනගේ ල‌ෙණ‌ සංඝයාට [දෙන ලදී].