සෙල්ලිපිය #527

කිරිපොකුණ-හෙල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

527 [5] ගපති [දු]බල-තිශහ ල‌ෙණ‌ෙ ශගශ නියතෙ 

ගෘහපති දුබ්බලතිස්සගේ ල‌ෙණ‌ සංඝයාට පරිත්‍යාග කරන ලදී. 

3.

මෙම නාමය සදහා, ශබ්ද මාලාව බලන්න, s.v.