සෙල්ලිපිය #524

කිරිපොකුණ-හෙල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

524 [2] ගමික-අනුඩිය ච දෙවිය ච ල‌ෙණ‌ෙ

ගම් ප්‍රධානි අනුඩිගේ සහ දෙවිගේ ල‌ෙණ‌.