සෙල්ලිපිය #521

බඹරගස්-තලාව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

521 [19] ශුමනශ පුත ශතෙන කරිතෙ මනපදශනෙ ල‌ෙණ‌ෙ

සුමනගේ පුත් වන සාත විසින් කරවන ලද මනාපදසන [නම්] ල‌ෙණ‌.