සෙල්ලිපිය #518

බඹරගස්-තලාව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

518 [16] ගපති-ශිවහ ල‌ෙණ‌ෙ චතු-දිශික-ශගශ දිනෙ 

ගෘහපති සිවගේ ල‌ෙණ‌ සතරදෙස සංඝයාට දෙන ලදී.