සෙල්ලිපිය #515

බඹරගස්-තලාව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

515 [13] පරුමක-වණිඣ-තිශහ ල‌ෙණ‌ෙ ශගශ 

ප්‍රමුඛ වෙළඳ තිස්සගේ ල‌ෙණ‌ සංඝයාට [දෙන ලදී].