සෙල්ලිපිය #513

බඹරගස්-තලාව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

513 [11] ගමික-(න)ග-පුත (ය)ශ-තෙරශ ල‌ෙණ‌ෙ ශුදශනෙ [චතු]-දිශ-ශගශ දිනෙ 

ගම් ප්‍රධානි නාගගේ පුත් වන යස තෙරුණ්ගේ සුදස්සන [නම්] ල‌ෙණ‌ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට දෙන ලදී.