සෙල්ලිපිය #512

බඹරගස්-තලාව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

512 [10] ශුඣත-තෙරශ බතික තිශදත-තෙරහ ල‌ෙණ‌ෙ ශගශ  

සුජාත තෙරුණ්ගේ සහෝදරයා වන තිස්සදත්ත තෙරුණ්ගේ ල‌ෙණ‌ සංඝයාට [දෙන ලදී].