සෙල්ලිපිය #509

බඹරගස්-තලාව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[7] ශගරකිත-තෙරශ ලෙණ‌ෙ ශුදශනෙ 

සංඝරක්ඛිත තෙරුණ්ගේ සුදස්සන [නම්] ලෙණ‌.