සෙල්ලිපිය #506

බඹරගස්-තලාව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[4] මුල(ශො)ම-තෙරශ ලෙණ‌ෙ චතු-දිශ-ශගශ  

මූලසොම තෙරුණ්ගේ ලෙණ‌ සතරදෙස සංඝයාට [දෙන ලදී].