සෙල්ලිපිය #503

බඹරගස්-තලාව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[1] [ශු]ඣත-තෙරහ ලෙණ‌ෙ ශගශ 

සුජාත තෙරුණ්ගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී]. 

3.

නාමය ජිත යනුවෙන්ද විය හැක; ඇතැම්විට එය එසේ ලියා තිබූ අතර මැදින් පිහිටි ඉ යන්න සදහා යොදන ලද ඉරි කැබැල්ල මැකී ගියා විය හැක.