සෙල්ලිපිය #13

මිහින්තලේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

(සංකේත අංක 4b) ගමණි-ධමරඣශ පුතශ අය-අශලිශ ලෙණ‌ෙ

ගාමණී ධම්මරාජගේ පුත් අසලි කුමරුගේ ලෙණ 

6.

සංස්කෘත අශ්ලෙශ සඳහා භාවිත කරන්නට ඇත.