සෙල්ලිපිය #502
[5] බත-දමගුතශ අටදශ පදගඩිනි
ප්‍රධානි ධම්මගුත්තගේ පියගැටපෙළ දහඅට.
2.
එනම්, ධනගුත්ත විසින් ගල මතුපිට කරවන ලද පියහැට දහ අට. ඇතැම් විට අප විසින් දනගුත යන කියවීම දමගුත යනුවෙන් නිවැරදි කර , නාමය ධම්මගුත්ත ලෙස සැලකිය යුතුය.කෙසේවෙතත්, න යන්න ගල මතුපිට පැහැදිලිව දිස් වේ.