සෙල්ලිපිය #500
[3] ගමික-නග-පුතෙ ගමික-තිශ කරපිතෙ ඉම ලෙණ සෙනපති ඣුවය ශගශ දිනෙ
ගම් ප්‍රධානි නාගගේ පුත් වන ගම් ප්‍රධානි තිස්ස විසින් කරවන ලද මෙම ලෙණ සෙන්පති ඣුවය සංඝයාට පරිත්‍යාග කරන ලදී.
1.
මෙම නාමය මෙම සෙල්ලිපි තුළ කිසිදු තැනක සදහන් නොවේ. වචන මාලාව බලන්න, s.v.