සෙල්ලිපිය #499
[2] බත-පුශගුතශ ය ලෙණෙ මනපද[ශ]නෙ ලෙණෙ ශගශ දිනෙ
ප්‍රධානි ඵුස්සගුත්තගේ ලෙණ, මනාපදස්සන [නම්] ලෙණ, සංඝයාට [දෙන ලදී].
1.
ය ලෙණෙ. ය යන්න සංස්කෘත භාෂාවේ අයං යනුවෙන් සලකා ඇත.