සෙල්ලිපිය #498
[1] (සංකේත අංක 18) පරුමක-නදික-පුතශ පරුමක-මිතශ ලෙණෙ මහශුදශනෙ ශගශ දිනෙ
ප්‍රමුඛ නන්දිකගේ පුත් වන ප්‍රමුඛ මිත්තගේ මහාසුදස්සන [නම්] ලෙණ සංඝයාට පරිත්‍යාග කරන ලදී.