සෙල්ලිපිය #497

කිරලාන ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[2] පරුමක-මිත-පුත පරුමක-රකිය ලෙණ‌ෙ ශගශ 

ප්‍රමුඛ මිත්තගේ පුත් වන ප්‍රමුඛ රකිගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී].