සෙල්ලිපිය #495

පානම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

පරුමක-තිශ-පුත පරුමකඅදිලිය ලෙණ‌ෙ ශගශ  

ප්‍රමුඛ තිස්සගේ පුත් වන ප්‍රමුඛ අදිලිගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී].