සෙල්ලිපිය #494

නාවලාර්කුළම් ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

අති-අචරිය-ගමණි-පදුම-පුත-පදුමගුතශ පියදශනෙ නම ලෙණ‌ෙ ශගයෙ නියතෙ (සංකේත අංක 29 සහ 30)  

ප්‍රධාන ඇත් ඇඳුරු පදුමගේ පුත් වන පදුමගුත්තගේ පියදස්සන නම් ලෙණ‌ සංඝයාට පවරා දෙන ලදී.