සෙල්ලිපිය #488

සංගමන්කන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[1] පරුමක-වරලි-පුතහ උපශක-උතිය ලෙණ‌ෙ 

ප්‍රමුඛ වරලිගේ පුත් වන උපාසක උත්තියගේ ලෙණ‌.