සෙල්ලිපිය #485

කලිඕඩෙ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[2] ගපති-ශමුද-පුත බෙණ-ශමුදශ ලෙණ‌ෙ 

ගෘහපති සමුද්දගේ පුත් වන බෙණ-සමුදගේ ලෙණ‌.