සෙල්ලිපිය #481

මුල්ලිකොලුඩුමලෙයි ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[1] උපසක තනක-වෙලු දනෙ 

පාලක,උපාසක වෙලුගේ [ලෙන] පරිත්‍යාග කරන ලදී.