සෙල්ලිපිය #480

කුඩුවිල් ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

(1) දිගවපි-ප[ඔ]රණ වණිඣන.......... ය පුතන බරියය 

(2) දමෙඩ-තිශහ ලෙ[ණ‌ෙ]  

.............ගේ සහ භාර්යාව තිස්සාගේ; ද්‍රවිඩ පුතුන් වන දීඝවාපී වැසි වෙළෙඳුන්ගේ ලෙණ‌.  

1.

‘ .... ගේ පුත්‍රයන්ගේ භාර්යාව වන , දමිළ ජාතික,තිස්සාගේ' වශයෙන්ද අර්ථකතනය කළහැක. මෙහි අර්ථකතනය මෙය ලෙස ගතහොත් මෙම ලේඛනය අතීත ලාංකික සමාජයෙහි පැවතුනු බහු පුරුෂ විවාහයන් පිළිබදව සාක්ෂි සපයයි.