සෙල්ලිපිය #477

උහපිටගල්ගේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

පරුමක-වෙල-පුත පරුමක-උතරශ ලෙණ‌ෙ

ප්‍රමුඛ වෙලගෙ පුත් වන ප්‍රමුඛ උත්තරගේ ලෙණ‌.