සෙල්ලිපිය #476

පරගහකැලේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

තිශදතහ ලෙණ‌ෙ බත-රෙවතහ ශගශ [දිනෙ] 

තිස්සදත්තගේ ලෙණ‌ ප්‍රධානි රෙවත විසින් සංඝයාට [දෙන ලදී].