සෙල්ලිපිය #475

වඩිනාගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

බත-තිශ-ගුතහ ගමික-චුලහ උපශික-උපලය.............

ප්‍රධානි තිස්සගුත්තගේ, ගම් ප්‍රධානි චලුගේ [සහ] උපාසිකා උප්පලාගේ,...........