සෙල්ලිපිය #474

අම්පාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[2] පුශක-පුඩ(ශ)හ ලෙණ‌ෙ

උපාසක පුඩගේ ලෙණ‌. 

4.

මුලදී ඩ අක්ෂරය සදහන් කර නොමැති අතර පසුව ලෙණෙ යන්නට ඉහළින් ලියා ඇත. ඩ යන්නට පසුව ඇති ශ, බොහෝවිට හ යන්න වෙනුවට යෙදුවා විය හැක.