සෙල්ලිපිය #471

මල්වත්ත ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[1] චිත-දෙවිය යක පරුමක-උති-පුත පරුමක-සුඣතශ ලෙණ‌ෙ අගත-අනගත-චතු-දිශ-ශගශ 

චිත්තදෙවීහි අදායම් පාලක ප්‍රමුඛ උතිගේ පුත් වන ප්‍රමුඛ සුජාතගේ ලෙණ‌ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී]. 

3.

ඣ යන අක්ෂරය වම් පැත්තට දක්වා ඇත