සෙල්ලිපිය #470

වලගම : ගල්ඔය වම් ඉවුර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

බත-තිශගුතශ ලෙණ‌ෙ අගත-අනගත-චතු-දිශ-ශගශ 

ප්‍රධානි තිස්සගුත්තගේ ලෙණ‌ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී]. 

2.

ච යන්න උඩුයටිකුරුව ඇත