සෙල්ලිපිය #463

රජගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[42] (1) [තිශ]-මිත-තෙරශ ලෙණ‌ෙ

       (2) අගත-අනගත චතු-දිශ-ශගශ 

තිස්සමිත්ත තෙරුණ්ගේ ලෙණ‌ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].