සෙල්ලිපිය #462

රජගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[41] (1) පරුමක-පණි-තිශහ ලෙණ‌ෙ අගත-අ-

       (2) නගත-චතු-දිශ-ශගශ 

ප්‍රමුඛ පණි-තිසගේ ලෙණ‌ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].