සෙල්ලිපිය #461

රජගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[40] තිශමිත-තෙරශ ලෙණ‌ෙ පුඩලඣකෙ 

තිස්සමිත්ත තෙරුණ්ගේ පුඩලඣකෙ [නම්] ලෙණ‌.