සෙල්ලිපිය #457

රජගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[36] නදික-තෙරහ ච බත-නමලිය ච ලෙණ‌ෙ ඉදශල-ගුශෙ

නන්දික තෙරුණ්ගේ සහ ප්‍රධානි නමලිගේ ඉන්දසාල-ගුහා නම් ලෙණ‌.