සෙල්ලිපිය #455

රජගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[34] බුදරකිත-තෙරශ ලෙණ‌ෙ බයබෙරවෙ 

බුද්ධරක්ඛිත තෙරුණ්ගේ ලෙණ‌, [නම්]බයභෙරව (අපූර්ව වූ).