සෙල්ලිපිය #452

රජගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[31] (1) බත-තිශහ ලෙණ‌ෙ ශුදශනෙ

       (2) ශගශ      

ප්‍රධානි තිස්සගේ සුදස්සන [නම්] ලෙණ‌ සංඝයාට [දෙන ලදී].