සෙල්ලිපිය #446

රජගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[25] අශ-චිතගුතහ අශ-උපතිශහ

ආයුෂ්මන්ත චිත්තගුත්තගේ; අයුෂ්මන්ත උපතිස්සගේ