සෙල්ලිපිය #443

රජගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[22] බත-ශිවබුතිය ලෙණ‌ෙ ශුපදිතිතෙ 

ප්‍රමුඛ සිවභූතිගේ සුප්පතිට්ඨිත [නම්] ලෙණ‌.