සෙල්ලිපිය #435

රජගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[14] පරුමක-අගි-පුත පරුමක-තෙඣශ ලෙණ‌ෙ 

ප්‍රමුඛ අග්ගිගේ පුත් වන ප්‍රමුඛ තෙජගේ ලෙණ‌.