සෙල්ලිපිය #6

මිහින්තලේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

උපශික-තිශය ලෙනෙ

උපාසිකා තිස්සාගේ ලෙන

5.

ය අක්ෂරයේ පහල වක්‍රය  හඳුනාගැනීම අපහසු වන බැවින් න ලෙස ද එය වරදවා වටහාගැනීමට ඉඩ ඇත. ලෙ අක්ෂරය උඩුයටිකුරුව ලියා ඇතත් ආපස්සට ලියා නැත. අවසාන අක්ෂරය වන ණෙ අක්ෂරය තිරස් ආකාරයෙන් දක්වා ඇත.