සෙල්ලිපිය #430

රජගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[9] බත-තිශගුතහ ලෙණ‌ෙ ශිශමුකෙ 

ප්‍රධානි තිස්සගුත්තගේ ශිහමුඛ (සිංහයාගේ මුඛය) [නම්] ලෙණ‌.