සෙල්ලිපිය #429

රජගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[8] (1) අබය-මහරඣහ අයක ගමික-අබයහ පුත ගමික-චෙමහ ලෙණ‌ෙ

     (2) සමතබද නම ලෙණ‌ෙ ශගශ දිනෙ

අභය මහරජුගේ ආදායම් පාලක ගම් ප්‍රධානි අභයගේ පුත් වන ගම් ප්‍රධානි චෙමගේ ලෙණ‌ - සමන්තභද්‍ර නම් ලෙණ‌ සංඝයාට දෙන ලදී.