සෙල්ලිපිය #428
[7] (1) දෙවනපිය-මහරඣ ගමිණි-ති[සහ පුත]
(2) ලඣක-රඣහ [ඉ]ද ප[තිට]පිත සිතෙ ලෙණෙ පච-විශති
දෙවියන්ට ප්‍රිය වූ මහරජ ගාමණී තිස්සගේ පුත් වන ලංජක රජු විසින් සිසිල් ලෙණ් විසි පහක් පිහිටුවන ලදී.