සෙල්ලිපිය #426
[5] දෙවනපිය-මහරඣහ ගමණි-තිශහ පුතහ තිශ-අයහ ඣය උපශික-ශමිකය ලෙණෙ
දෙවියන්ට ප්‍රිය වූ මහරජ ගාමණී තිස්සගේ පුත් වන තිස්ස කුමරුගේ භාර්යාව වන උපාසිකා සාමිකාගේ ලෙණ.