සෙල්ලිපිය #425
[4] දෙවනපිය-මහරඣශ ගමණි-තිශශ පුත මහ[යශ ඣය උපශි]ක-බුතදතය ලෙණෙ අග[ත-අන]ග[ත-චතු]-දි[ශ]ශගශ
දෙවියන්ට ප්‍රිය වූ මහරජ ගාමණී තිස්සගේ පුත් වන මහයගේ භාර්යාව වන බුද්ධදත්තාගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].